ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කරන්න නිවාඩු ලැබෙන විදිය මෙන්න

September 05, 2024 - 4:12 PM
2024 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් හට නිවාඩු ලබාදීමේ ක්‍රියාපටිපාටිය ඇතුළත් නිවේදනයක්  මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්,




(lknews)