ලෙකෝ විදුලි බිල්පත්වලට සමාජ ආරක්ෂණ බද්දක්

September 29, 2023 - 10:02 AM

සියලුම ලෙකෝ විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 08 වනදා සිට බලපැවැත්වෙන පරිදි  මෙම සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිලට එකතු කෙරෙනු ඇති.
(lknews.lk)