මෙම වසරේ මුල් මස 10 තුළ ලාදුරු රෝගීන් 1,084ක්

December 05, 2024 - 10:59 AM
මේ වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් 1,084 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත සඳහන් කළේ ඒ අතරින් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

එම රෝගීන් සංඛ්‍යාව 115ක්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 113දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

(lknews)