ත්‍රෛයිනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

February 17, 2024 - 10:17 PM
ත්‍රෛයිනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බැවින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහජන විශ්වාසය තහවුරු වන අයුරින් කටයුතු කරන ලෙසයි.
(lknews.lk)