කථානායකවරයාට ලිපියක්

July 13, 2024 - 5:55 PM
අගවිනිසුරු ජයන්ත ජයසූරිය කථානායකවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවට ඍජුවම අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින්.

(lknews)