තෛපොංගල් දිනයේදී මත්පැන් අලෙවිසල් වැසෙයි

January 13, 2024 - 5:37 PM
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් මත්පැන් අලෙවිසල් ලබන 15 වැනිදා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මෙසේ මත්පැන් අලෙවිසල් වසා දැමෙන බව සඳහන්.
(lknews.lk)