ගෑස් මිල ඉහළ යයි

November 03, 2023 - 3:52 PM
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. 

ඒ හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදියි. 
 
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් ඉහළ දමා තිබෙන බවයි එම සමාගම පැවසුවේ.
(lknews.lk)