පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූ කම්පනයක්
July 11, 2024 - 11:05 AM
පිලිපීනයේ මින්දනාවෝ දූපත ආශ්‍රිතව රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කිලෝ මීටර් 630ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය වාර්තා වී ඇති බවයි.
එමෙන්ම පසු කම්පන සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දූපත් වාසීන්ගෙන් බලධාරීන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
(lknews)