ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි
May 28, 2025 - 11:36 AM
අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.
ඒ මාගම්මන ප්‍රදේශයෙන් එම මාර්ගයට විශාල ගසක් කඩාවැටීම හේතුවෙන්.
(colombotimes.lk)
ඒ මාගම්මන ප්‍රදේශයෙන් එම මාර්ගයට විශාල ගසක් කඩාවැටීම හේතුවෙන්.
(colombotimes.lk)