ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි තරග මෙන්න

November 29, 2023 - 2:15 PM
2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවදින තරගාවලි ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබෙනවා.

ඒ අනුව 2024 දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟ 10ක්, එක්දින තරඟ 21ක් සහ විස්සයි විස්ස තරඟ 21ක් සඳහා එක්වෙයි.

ඊට අමතරව ජුනි මාසයේදී ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තරඟ කාලසටහන පහතින්...
(lknews.lk)