මතීෂ පතිරණ යළි දිවයිනට

October 23, 2023 - 4:15 PM
ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ ඔහුගේ ආබාධ සුව නොවීම හේතුවෙන්.

ක්‍රිකට් ආර්ංචිමාර්ග පැවසුවේ, මතීෂ වෙනුවට දුෂ්මන්ත චමීර හෝ ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට නියමිත බවයි.
(lknews.lk)