ශ්‍රී ලංකා රුපියල ගැන පණිවිඩයක්

April 13, 2024 - 12:06 PM
මේ වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ මුදල් ඒකකය බවට පෙත්ව තිබෙනවා.

ඒ අනුව මේ වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වාදෙන්නේ.

(lknews.lk)