රුසියානු නාවික හමුදා මූලස්ථානයකට මිසයිල ප්‍රහාරයක්
September 23, 2023 - 11:59 AM
ක්‍රිමියාවේ පිහිටි රුසියාවේ කළු මුහුදේ නාවික හමුදා මූලස්ථානයට යුක්‍රේනය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් එක් රුසියානු සෙබළෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
රුසියානු නාවික හමුදාවේ ප්‍රබලතම මධ්‍යස්ථානයක් ලෙස මෙය සැළකෙනවා.
(lknews.lk)
එම ප්‍රහාරයෙන් එක් රුසියානු සෙබළෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
රුසියානු නාවික හමුදාවේ ප්‍රබලතම මධ්‍යස්ථානයක් ලෙස මෙය සැළකෙනවා.
(lknews.lk)