අසල්වැසියන්ගේ ආර්ථිකය වේගයෙන් ඉහළට
March 01, 2024 - 1:19 PM
ලොව ප්‍රධානතම ආර්ථික අතුරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයට හිමිකම් කීමට ඉන්දියාව නැවතත් සමත්ව තිබෙනවා.
2023 වසරේ අවසාන කාර්තුවේදී එරට ආර්ථිකය 8.4% කින් වර්ධනය වී ඇති බවයි නවතම දත්ත පෙන්වා දී ඇත්තේ.
2024 වසරේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන බැවින් මෙම ආර්ථික වර්ධනය පිළිබඳ තොරතුරු මෝදිගේ රජයට වාසිදායක බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
(lknews)