නව කැලිප්සෝ දුම්රිය ගමන් අරඹයි

April 06, 2024 - 2:55 PM
බදුල්ල සහ දෙමෝදර අතර ධාවනය වන නව කැලිප්සෝ දුම්රිය ඊයේ (05) ගමන් ආරම්භ කර තිබෙනවා.

එහි පළමු ගමන් වාරය සඳහා ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන එක් වූ බව වාර්තා වනවා.

මෙම දුම්රිය තුළ විවෘත නිරීක්ෂණ මැදිරියක් තිබීම විශේෂත්වයක්.

(lknews.lk)