කොළඹ විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක් පත් කරයි
May 23, 2025 - 6:46 PM
කොළඹ විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක් පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක පත් කර තිබෙනවා.
මීට අදාළ පත්වීම් ලිපිය අද (23) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඒ ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)