ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

March 16, 2024 - 2:18 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකීබ් ජාවෙඩ් පත්කර තිබෙනවා.

2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.
(lknews.lk)