නව කොවිඩ් ප්‍රභේදය තවමත් ළමයින් අතර නැහැ

December 23, 2023 - 3:33 PM

මේ දිනවල පවතින නව කොවිඩ් ප්‍රභේදය තවමත් ළමයින්ට වැළඳී ඇති බවට තහවුරු වී නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ තම රෝහලට පැමිණෙන බොහෝ දෙනෙකුට ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් බවයි.
(lknews.lk)