නව ක්ෂණික ඇමතුම් අංකයක්

March 16, 2024 - 3:06 PM
ජනපතිගේ උපදෙස් පරිදි '107' යනුවෙන් නව ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන්.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අද වවුනියාවේදී මෙය හඳුන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
(lknews.lk)