මාලිංගට නව තනතුරක්

October 21, 2023 - 4:56 PM
ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කළ බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ෂේන් බොන්ඩ් එම තනතුරට සමුදීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහායි.
LK NEWS