ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙක් පත්වෙයි
March 30, 2025 - 10:03 AM
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස නීතීඥ රජීව් අමරසූරිය මහතා පත්වී තිබෙනවා.
ඒ අනුව රජීව් අමරසූරිය ඊයේ (30) පස්වරුවේ නව සභාපතිවරයා ලෙස දිවුරුම් දුන් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
ඒ අනුව රජීව් අමරසූරිය ඊයේ (30) පස්වරුවේ නව සභාපතිවරයා ලෙස දිවුරුම් දුන් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)