ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට දුක්බර ආරංචියක්

June 17, 2024 - 6:50 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ක්‍රිස් සිල්වර්වූඩ්ගේ සේවා කාලය අදින් අවසන් වනවා.

ඔහුගේ ධූර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහසක් නොමැති බවයි වාර්තා වන්නේ.

2022 වසරේ සිට මේ දක්වා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළා.

(lknews)