මීළඟ ලෝක කුසලානය 2027 දී

February 29, 2024 - 11:39 AM
මීළඟ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය 2027 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරග 54 කින් යුත් එම තරගාවලියේ කණ්ඩායම් 14ක් තරග වැදීමට නියමිතයි.

එම තරග දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.  
(lknews.lk)