මෙරට අක්‍රීය ණය ප්‍රමාණය ඉහළ යයි

February 10, 2024 - 10:20 AM
මෙරට අක්‍රීය ණය ප්‍රමාණය සියයට 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙසේ සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ආර්ථික ස්ථාවරත්වය සියයට දෙකකට වඩා වැඩි ආර්ථික වර්ධනයක් මේ වසරේ දී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
(lknews.lk)