ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ට දැනුම්දීමක්

August 13, 2024 - 8:40 AM
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට ඉතා විනයගරුකව පැමිණෙන ලෙස දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කරමින් පරිසරය සුරැකීමට කටයුතු කරන ලෙසයි.

(lknews)