කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගොවීන්ට දැනුම් දීමක්

June 13, 2024 - 6:46 PM
ගොයම් කහ වීම වළක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර යොදන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවට දැනුම් දී තිබෙනවා.

ඒ මෙම දින වල බොහෝ ප්‍රදේශවල වගා කර ඇති වී වගා කහ පාට වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියා.

(lknews)