පක්ෂ නියෝජිතයන්ට කොමිසමෙන් දැනුම්දීමක්
November 11, 2024 - 2:40 PM
මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ නියෝජිතයන් කඩිනමින් පත්කරන ලෙසට මැතිවරණ කොමිසම දැනුම්දී තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක කියා සිටියේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පක්ෂයකින් නියෝජිතයන් 7දෙනෙක් පත් කළ හැකි බවයි.
(lknews.lk)
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක කියා සිටියේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පක්ෂයකින් නියෝජිතයන් 7දෙනෙක් පත් කළ හැකි බවයි.
(lknews.lk)