ගංවතුර ඇතිවීමේ අවදානමක්

May 18, 2024 - 12:55 PM
ඉදිරි දිනවල තද වැසි ඇති වුවහොත් ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කළු, කැලණි, ගිං, නිල්වලා ගංගා සහ දැදුරු, මහ, අත්තනගලු, කලා, මල්වතු ඔය පහත්බිම්  ආශ්‍රිතව ගංවතුර තත්වයන් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.
(lknews.lk)