නව කොරෝන වෛරසය ගැන දැනුම්දීමක්

December 25, 2023 - 5:38 PM
දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අද නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කළා.
(lknews.lk)