ගාල්ලේ සහ මාතර සියලු පාසල් දින දෙකකට වැසේ

October 08, 2023 - 5:00 PM
ගාල්ල, මාතර දිස්ත්‍රික්ක දෙක තුල සියළු පාසල් හෙට (09) සහ අනිද්දා (10) වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව සඳහන්.

එම නිවේදනය පහතින්...
(lknews.lk)