මෙරට සංචාරකයින් පැමිණීම මිලියනය ඉක්මවයි

June 29, 2024 - 4:36 PM
2024 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබෙනවා.

ඒ අනුව 1,000,000 වන සංචාරකයා අද (29) දහවල් පැමිණියා.

(lknews)