ඩෙංගු රෝගින් ගණන ඉහළට

October 18, 2024 - 12:42 PM
2024 වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,958 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වනවා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 17,383ක් ලෙසයි.

එමෙන්ම ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

(lknews.lk)