මැතිවරණයට අදාළ පැමිණිලි ගණන ඉහළට

August 10, 2024 - 10:51 AM
ඉදිරි ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 08ක් මේ වන විට පොලීසියට ලැබී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධ පැමිණිලි 03ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 05ක් වාර්තා වී තිබෙන බවයි.

එමෙන්ම පැෆරල් සංවිධානයට පැමිණිලි 68ක් වාර්තා වී තිබෙන බව ඔවුන් සඳහන් කළා.


(lknews)