සා/ පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

December 01, 2023 - 7:31 AM
2022 (2023) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
(lknews.lk)