කෙහෙළියට සහ පුතාට ලැබුණු තීන්දුව

June 03, 2025 - 10:24 AM
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. 

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. 
 
(lknews)