ගෑස් සිලින්ඩරයේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කරයි
December 10, 2024 - 7:35 PM
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයේදී එම පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02ක් හිමි වුණා.
ඒ අතරින් එක ජාතික පයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක පසුගියදා නම් කළා.
(lknews.lk)
පසුගිය මහ මැතිවරණයේදී එම පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02ක් හිමි වුණා.
ඒ අතරින් එක ජාතික පයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක පසුගියදා නම් කළා.
(lknews.lk)