අජිත් මාන්නප්පෙරුමට සති 4 ක පාර්ලිමේන්තු තහනමක්

October 19, 2023 - 11:45 AM
අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුව සේවය සති හතරකට අත්හිටුවීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.

කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාර්ලිමන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර සෙංකොලය ස්පර්ෂ කිරීම හේතුවෙන් බවයි.
(lknews.lk)