රුසියාවේ මගී දුම්රියක් පීලි පනියි

July 29, 2024 - 6:00 PM
රුසියාවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙක්ට පමණ තුවාල සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලි පැන ඇති බවයි.

(lknews)