නීති විරෝධී ධීවර කටයුතු කළ 76කට වැඩ වරදියි
June 12, 2025 - 9:29 AM
නීති විරෝධීව ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 76දෙනෙක් සමඟ ඩිංගි යාත්‍රා 20ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ මැයි 26වනදා සිට ජුනි 07වනදා දක්වා වූ කාලය තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මඟින් මෙම පිරිස සිය භාරයට ගත් බවයි.
යාපනය, කඩෙයිකාඩු සහ පුදුමාතලන්, ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි, අඩුක්කුපාඩු, කොඩ්බේ, පොඩුවකට්ටු, කුච්චවේලි සහ සල්පේආරු මෙන්ම මඩකලපුව පලමින්මාඩු යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි උතුරු සහ නැගෙනහිර නාවික විධාන මඟින් මෙම මෙහෙයුම් සිදු කර තිබෙනවා.

(lknews)