බස් රථ අනතුරකින් පුද්ගලයන් 4දෙනෙක් ජීවිතක්‍ෂයට
February 10, 2025 - 3:56 PM
මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 4ක් මියගොස් තිබෙනවා.
ඒ කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේදීයි.
පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම අනතුරෙන් තවත් පුද්ගලයින් 34දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)