උසස් පෙළ අයදුම්පත් කැඳවීමේ කාලය අදින් අවසන්

July 12, 2024 - 2:21 PM
2024 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමේ කාලය අද (12) අවසන් වනවා.

මෙම උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

(lknews)