පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධූරයේ වැඩ බැලීමට අයෙක්

August 01, 2024 - 4:28 PM
පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධූරයේ වැඩ බැලීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.

අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)