රත්‍රං 35kgක් සමඟ ඩුබායි සිට පැමිණි අයෙක් අත්අඩංගුවට
July 15, 2025 - 8:06 PM
රුපියල් කෝටි 110ක වටිනාකමින් යුතු රත්‍රං 35kgක් සමඟ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රන් බිස්කට් 195ක් සහ ස්වර්ණාභරණ 13kgක් ඔහු සතුව තිබූ බවයි වාර්තා වන්නේ.
(lknews.lk)