පඬු කරඳ ගසේ නඩුව ඉල්ලා අස්කර ගනී

November 04, 2023 - 11:52 AM
ආන්දෝලනයකට තුඩු දුන් දාරලුව පඬු කරඳ ගස රහසිගත ව කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුව එහි පැමිණිලිකරුවන් විසින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

අතිරේක මහෙස්ත්‍රාත් ෆාතිමා මෆ්පි මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශ්වය විසින් නඩුව ඉල්ලා අස්කරගෙන ඇති බව සඳහන්.
(lknews.lk)