පාසල් පද්ධතිය දියුණු කරන්න ජනපතිගෙන් සැලැස්මක්
October 28, 2024 - 5:44 PM
දිවයිනේ සියලු පාසල් පිළිබඳ සමීක්ෂණයක් සිදුකර දියුණු පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ ගාල්ල බද්දේගම පැවති ජාතික ජනබලවේගයේ මහා මැතිවරණයට අදාල ජන රැළියකට එක වෙමින්.
ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ජනතාවගේ වගකීමක් නොවන බැවින් එම වරප්‍රසාද ඉවත් කිරීමට අදාළ පියවර ගන්නා බවයි.
(lknews.lk)