බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටෙයි

August 10, 2024 - 9:07 AM
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රදේශයේදී ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 61ක් දෙනෙකු මියගොස් තිබෙනවා.

ගුවන් යානයේ සිටි 57 දෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 04ක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මෙම අනතුර හේතුවෙන් බ්‍රසීලයේ සාඕ පවුලෝ ආණ්ඩුකාරවරයා එම ප්‍රාන්තයට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබෙනවා.

(lknews)