උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 40,000ක්
December 21, 2024 - 2:00 PM
එළැඹෙන නත්තල් උත්සවයට සහ නව වසරට සමගාමීව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 40,000ක් සේවයේ යොදවා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ දිවයින පුරා කතෝලික දේවස්ථාන සහ ආගමික ස්ථානවල, වෙළෙඳසල් ඇතුළු තදබදයන් පවතින පොදු ස්ථාන ආවරණය වන පරිදි එලෙස පොලිස් නිලධාරීන් යෙදවීමට නියමිත බවයි.
බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා තිබෙනවා.
(lknews)