මැතිවරණ කටයුතු සඳහා ආරක්ෂාවට පොලිසියෙන් පනස් දහසක්

August 03, 2024 - 4:33 PM
එළබෙන ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් පොලිසියෙන් පනස් දහසක පමණ පිරිසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන්.

එමෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද සැලකිය යුතු පිරිසක් යොදවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

(lknews)