පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ පවුලට වන්දියක්

January 20, 2024 - 3:06 PM
නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය ලොරි රථ රියදුරාගේ පවුල සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් වන්දි මුදලක් ලබා දී තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියනයක වන්දි මුදලක් මෙසේ ලබාදී ඇති බව සඳහන්.

අලව්ව ප්‍රදේශයේ පිහිටි මියගිය රියදුරාගේ නිවසට ගොස් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම මුදල ලබා දී තිබෙනවා.
(lknews.lk)