අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වෙයි

April 09, 2024 - 9:42 AM
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වීම අද (09) පස්වරුවේ රැස්වීමට නියමිතයි.

එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී සවස 3.00 ට රැස්වන බවයි.
 
(lknews.lk)